වාසනාවකට මට එහෙම වෙලා නෑ

, by Sri Lanka Youth News


අතිශය ජනාදරයට පත් ‘‘ ඕලු’’ ටෙලි නාට්‍ය හරහා පේ‍්‍රක්ෂක ආදරය නොමදව දිනාගත් ‘මංජුලා කුමාරි’ දිගු කලක් මුලුල්ලේ මෙරට පේ‍්‍රක්ෂකයින් අතර ජනප‍්‍රිය රංඟන ශිල්පිනියකි. අද වන විට ටෙලි නාට්‍ය නිෂ්පාදකවරියක ලෙසද කටයුතු කරන ඇය විවිධ අවස්ථාවල සම්මානයට පවා පාත‍්‍ර වු ශිල්පිනියකි. මෙවර ශ‍්‍රි ලංකා යූත් ඇය සම`ග කළ කතාබහයි මේ.

ඔයා කලාව තෝරාගත්තේ ඇයි?
කලාවට තියෙන කැමැත්ත නිසා. හැමෝම තමන් කැමති ක්ෂේත‍්‍ර තමයි තෝරා ගන්නේ. මමත් මේ ක්ෂේත‍්‍රය තෝරා ගත්තේ කැමති නිසයි. මගේ හැකියාවත් ඊට හේතුවෙන්න ඇති.

ඔයා රංඟන ශිල්පිනියක් නොවුනනං කවුරුන් වෙයිද?
නැටුම් ගුරුවරියක් වෙන්න තිබුණා. නමුත් මම ප‍්‍රිය කරන ක්ෂේත‍්‍රයටම එන්න මට වාසනාව තිබුණා.

අද ඉන්න තැන ගැන ඔයාට මොකද හිතෙන්නේ?

ලොකු සතුටක් දැනෙනවා. ඒක නිහතමානී සතුටක්. බොහෝම ආදරණිය නිර්මාණ කිහිපයක්ම කරන්න වාසනාව මට ලැබුණා. එදා මම ඕලු තෝරා ගැනීමම වාසනාවක්. එතැන් සිට පේ‍්‍රක්ෂක නොමද ආදරය මට ලැබුණා. වඩාත් හො`ද නිර්මාණ රැසක්ම මට කරන්න ලැබුනේ ඊට පස්සේ.

ඔබ අද බොහෝ කටයුතු වලට ‘‘ ඕලු’’ නම භාවිතා කරනවා?

ඔවි..මම වගේම මනිස්සුත් ඕලු කියන නමට ආදරෙයි. මුලින් කීවා වගේ ‘‘ ඕලු’‘ චරිතය මටත් වාසනාව ගෙනවා. ඒ නිසාම මම ඒ නම භාවිතා කරනවා. ඒකේ වරදක් මම දකින්නේ නෑ.

අද පවතින කලාව ගැන ඔයාගේ අදහස මොකද්ද?


More >>> www.srilankayouthnews.com

0 comments: