සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා

, by Sri Lanka Youth News

ලබන්නා වූ මෙම 2012 සිංහල හින්දු අලුත් අවුරුද්දේ දී සියලුම ප්‍රාර්ථනාවන්, අපේක්ෂාවන් හා අරමුණු සාර්ථක කර ගැනීමට හැකියාව හා වාසනාව ද ඒ වෙනුවෙන් අධිශ්ඨානය ද හිමි වන සුභ නව වසරක් වේවායි Sri Lanka Youth News ප්‍රාර්ථනා කර සිටින්නේ අවංක හා ආදරණීය සෙනෙහසකිණි

0 comments: