වරදක් කළත් නොකළත් කටකතා හැදෙනවා.
ඇයි රගපාන්න තෝරගත්තේ?
මෙහෙමයි. රඟපාන්න උනන්දුවක් මා තුල තිබුණේ නෑ.
ඒ සඳහ මාව යොමු කළේ මගේ අම්මා.ඇයට ඒ සඳහා ලොකු උවමනාවක් උනන්දුවක් තිබුණා. රඟපාන්න බලාපොරොත්තුවක් නොතිබුණ මට රඟපාන්න බලාපොරොත්තුව ඇති කළේ අම්මා.
අද ඒ ගැන ඔබ මොකද හිතන්නේ?
ගොඩක් සතුටුයි. මට ගැලපෙන ක්ෂේත්රය මේක කියලා අද මට හිතෙනවා. රසික ආදරය අද මට නොමදව ලැබෙනවා. විශාල ජනප්රියත්වයක් මට ලැබිලා තියෙනවා. ඉතිං එදා අම්මගේ උනන්දුවෙන් තෝර ගත්ත ක්ෂේත්රය මට වඩාත් ගැලපෙන බව මට අද හිතෙනවා.
මොන හේතුවකින් හරි ඔබ නලුවෙක් නොවුනනං?
උත්තර දෙන්න අමාරු ප්රශ්නයක්. මට ජිවිතේ ඒම් එකක් තිබුණේ නෑ. ලොකු බලාපොරොත්තු තිබුනෙත් නෑ. රඟනොපැවනං මම ආයතනයක රැකියාවක් කරයි.
හැදෑරීමක් නැතිව නලුවෙක් වෙන්න පුලුවන් ද?
More >>> www.srilankayouthnews.com
0 comments:
Post a Comment