Rio+ 20
ලෝකය මුළුල්ලේ සංවර්ධන කි්රයාවලියන්හිදී තරුණයින් අපට ඇති වත්කම් ලෙස සැලකිය යුතුයි. 2015 න් ඔබ්බට ගෝලීය න්‍යාය පත්‍රය සාර්ථකව කි‍්‍රයාත්මක කිරීමේ දී තරුණ තරුණයින්ගේ සහභාගිත්වය ප්‍රධාන වේ. රියෝ, සෙන්ට්‍රෝ, රියෝද ජනෙයිරෝ, බ්රසල් හිදී පැවැත්වූ ”කල් පවත්නා සංවර්ධනය” යන මැයෙන් පැවැත්වූ සම්මේලනයේ දී Rio+ 20 ප්‍රතිඵලය 2015 න් ඔබ්බට යාමේ දී එම පරතරය නැති කිරීමට තරුණයින්ට හැකිවීම පිළිබඳව තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක සිය දේශනයේ දී තම දේශනය අවසන් කරමින් ප්‍රකාශ කළේය.
තරුණයිනට කථා කිරීම, අවස්ථාවන් හා නායකත්වය ලබාදීම 2015 ඔබ්බට න්‍යාය පත්‍රය සංවර්ධනයේ දී ප්‍රධාන සාධකයන් විය යුතුය. මෙහි ප්‍රධාන අවධානය යොමු විය යුත්තේ සංවර්ධන සාකච්ඡුා වලට සහභාගී කරවා නොගත් නාගරික හා ග්‍රාමීය පෙදෙස් වල තරුණ තරුණියන් පිළිබඳව යි. මෙම වැඩසටහන ශී‍්‍ර ලංකා රජයේ ජාතික තරුණ සේවා සභාව, පරිසර අමාත්‍යාංශය සහ තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව සංවිධානය කරන ලදී.
Rio+ 20 ප්‍රතිඵලය 2015 න් ඔබ්බට කි‍්‍රයාත්මක කිරීමට තරුණ සහභාගිත්වය වැඩිකරලීමට නම් ප්‍රධාන කණ්ඩායම් වන තරුණයින් හා ළමුන්ගේ සවිබල ගැන්වීම තුළින් Rio+ 20 කි‍්‍රයාවලියේ අරමුණු ජයග්‍රහණය කිරීමට අපට හැකියාවක් ලැබෙනු ඇත. එමෙන්ම උතුරු අර්ධ ගෝලය හා දකුණු අර්ධ ගෝලය අතර ඇති පරතරය අවම කරමින් තරුණ සහභාගිත්වය වැඩි කිරීමට ඍජුව ම වේදිකාවක් තැනීමට මෙම කි‍්‍රයාවලිය ඉවහල් වනු ඇත.
200 කට අධික තරුණ සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික අංශය හා එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන වල තරුණ නියෝජිතයන් එක්ව 2015 න් ඔබ්බට වන්නා වූ සංවර්ධන කි‍්‍රයාදාමය උදෙසා අරුත්බර, ශක්තිමත් වැඩසටහනක් නිර්මාණය කිරීමට හැකි වනු ඇත.
මෙහිදී තරුණයා කේන්ද්‍ර කොට ගනිමින් මූලික කටයුතු සිදු කිරීමේ වැදගත්කම මෙන්ම තරුණ සහභාගිත්වයේ වැදගත්කම ද ලෝ වැසියන් අවබෝධ කර ගත යුතු වේ.
මෙහිදී ප්‍රධාන වශයෙන් තරුණයන් ඉලක්ක කොට ගෙන ශක්තිමත් යන්ත්‍රණයක් බිහි කිරීම 2015 න් ඔබ්බට සංවර්ධන න්‍යාය පත්‍රය වැදගත් වන අතර එමගින් තරුණ තරුණයන් මෙන්ම සමාජය ද ශක්තිමත් වනු ඇත.

ශී‍්‍ර ලංකා රජය තරුණ සහභාගිත්වය ධෛර්යමත් කිරීම සඳහා යොවුන් පාර්ලිමේන්තුව මෙන්ම යෞවන සමාජ සම්මේලනය පිහිටුවා ඇති අතර, මිලියනයකට අධික තරුණ පිපිසක් වර්තමානයේ මේ වටා රොක් ව ඇත. නැගී එන තරුණ නායකයාට හිමි ජාතික සම්මානය හෙවත් EYLA සම්මානය මෙන්ම TOP 20 වැඩසටහන මගින් ද තරුණ නායකයින් සොයා යන ගමන ආරම්භ කර ඇති අතර, විවිධ ක්ෂෙත්ර වලින් දක්ෂතා ඇති තරුණ තරුණියන් ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමට කටයුතු කර ඇත.
ජාතික තරුණ සේවා සභාව ජාතික කී‍්‍රඩා උළෙල මෙන්ම බාධිත පුද්ගලයන් වෙනුවෙන් ම වෙන් වූ ‘සිහිනය‘ රියැලිටි ෂෝ වැඩසටහන මගින් ද තරුණ තරුණියන්ට එම තැන ලබා දීමත්, එමගින් ජාතික සමගිය ඇති කිරීමටත් හැකියාව ලැබී ඇත.

0 comments:
Post a Comment