අපූරු මංගල්‍යයක්
පේරු හි සුරතල් සතුන් හිමියන් ඊයේ ලිමා නගරයට රැස්විය. ඒ සිය සුරතල් සුනඛයින් නීත්‍යානුකූලව විවාහ කරදීම වෙනුවෙනි.
අලංකාර ඇඳුම් පැළඳුම්වලින් සරසාගත් සිය සුනඛයින් කැඳවාගෙන ඔවුන්ගේ හිමිකරුවන් ඊයේ ලිමා නගරයට පැමිණියේය.
එහිදී නීත්‍යානුකූලව සුනඛ යුවල කිහිපයක් විවාහ කෙරිණි.
සිය විවාහ සහතිකයේ සලකුණු කිරිමටද මේ සුරතලුන්ට අවස්ථාව උදා විය.
0 comments:
Post a Comment