10 නෝට්ටුවට ආයුබෝවන්

, by Sri Lanka Youth News


මින් ඉදිරියට රුපියල් 10 නෝට්ටුව මුද්‍රණය නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ. 10 නෝට්ටුව වෙනුවට 10 කාසිය මින් ඉදිරියට වෙළඳ පොළට නිකුත් කරන බව මහා බැංකුවේ අතිරේක ව්‍යවහාර මුදල් අධිකාරී එච්.පී.ටී. විජේසූරිය මහත්මිය ප්‍රකාශ කළාය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුවට ලැබෙන දුර්වර්ණ නොවූ හොද තත්වයේ පවතින 10 නෝට්ටු පමණක් නැවතත් මූල්‍ය වෙළඳපොලට නිකුත්කරන බව විජේසූරිය මහත්මය ප්‍රකාශ කළාය.
වෙළදපොළේ ඇති නෝට්ටු අතුරින් වැඩිපුරම දුර්වර්ණවී ඇති නෝට්ටුව 10 නෝට්ටුව බව පැවසේ.

0 comments: