“උල්පත් පෑන” දොරට වැඩුම
අමාත්‍යය රංජිත් සියඹලාපිටිය මැතිතුමන් විසින් රචිත “උල්පත් පෑන” නම් තීරු ලිපි කෘතිය ඊයේ දිනයේදී අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණ.මෙම උත්සවයේ ප්‍රධාන දේශකය ලෙස ආරියනන්ද දොඹගහවත්ත, ජැක්සන් ඇන්තනී, ජේ. බී දිසානායක විසින් සිදුකරන ලදී.මෙම අවස්ථාවට මැති ඇමතිවරු ඇතුළු විශාල පිරිසක් සහභාගිවිය
0 comments:
Post a Comment