, by Sri Lanka Youth News


ජැකලයින් පර්නැන්ඩස් සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට සූදානම් වෙයි.

ශී‍්‍රලංකාවේ උපත ලබා බොලිවුඞ් සිනමාව තුළ අතිශය ජනාදරයට පත් ජැකලයින් පර්නැන්ඩස්ට මෙරට චිත‍්‍රපටියක රගපෑමට ආරාධනා ලැබී ඇත. එම චිත‍්‍රපටියේ ඇය රගපාන කොටස වෙනුවෙන් ශී‍්‍රලංකා රුපියල් ලක්ෂ 11 මුදලක් ගෙවීමට තීරණය කර ඇතත් ඇය විසින් එය ප‍්‍රතික්ෂේප කර ඇත. ඉන්දියාවේ චිත‍්‍රපටිවල රංගනයෙන් දායකවීම වෙනුවෙන් ජැකලයින් පර්නැන්ඩස් කෝටි ගණන් ආදායම්  හිමිවේ.නමුත් කිසිදු අයකිරිීමකින් තොරව සිංහල සිනමාවේ දියුණුව උදෙසා ඇය නොමිලේම රංගනයෙන් දායකවීම අගේ කල යුතුය

0 comments: