සභාපතිවරු තිදෙනෙකුගේ වැඩ තහනම්
වහාම කි‍්‍රයාත්මක වන පරිදි ජනවසම රාජ්‍ය වැවිලි සංස්ථාව හා පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගමේ සභාපතිවරුන් තිදෙනාගේ වැඩ තහනම් කිරීමට රජය තීරණය ඇත පසුගිය දිනවල ඔවුන් සම්බන්ධයෙන් පැවති පරීක්ෂණවලින් පසු මේ තීරණය ගෙන ඇත. එමෙන්ම තවත් ආයතනයක සභාපතිවරයකු සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුවී ඇත.
0 comments:
Post a Comment