2012 වසරේ ලොව ප‍්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන අතරට ශි‍්‍රලංකාව ත්
නැෂනල් ජියෝග‍්‍රැෆික් සගරාව මගින් එළැඹෙන 2012 වසරේ ලොව ප‍්‍රමුඛ සංචාරක මධ්‍යස්ථාන 6 අතරට ශී‍්‍ර ලංකාව ද ඇතුළත් කර තිබේ.යුද්ධය නිමාවී මෙරට සාමය ස්ථාපිත වී තිබීම හා මෙරට දක්නට ලැබෙන ලෝක උරුමයන් ආවේනික සතුන් හා වෘක්ෂලතා සංචාරක ආකරෂණයට ලක්වී තිබීමද මෙම ප‍්‍රමුඛ ස්ථානය හිමිකර ගැනීමට හේතුපාදක වී ඇත.එමෙන්ම ශි‍්‍ර ලංකාව ලොව ප‍්‍රමුඛ සංචාරක මධ්‍යස්ථානයක් ලෙස ඇමරිකානු නිව්යෝක් ටයිම්ස් පුවත්පත මගින් ද පසුගිය වසරේ නම්කරන ලදි.

0 comments:
Post a Comment