මන්තී‍්‍රවරු හමුවේ ඇමති වරු පරදී
කී‍්‍රඩා අමාත්‍යාංශය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය හා ජාතික තරුණ සේවා සභාව එක්ව සංවිධානය කළ කතානායක කුසලානය සදහා වූ සැහල්ලු පන්දු පන්දු වාර 20-20 කි‍්‍රකට් තරගයෙන් ජය හිමිකරගැනීමට සනත් ජයසූරියගේ නායකත්වයෙන් යුතු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායම සමත් විය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් මන්තී‍්‍රවරුන් ගේ කණ්ඩායම ලකුණු 176 ලබාගත් අතර එයට පිළිතුරු ලෙස ඇමතිවරුන්ගේ කණ්ඩායමට ලබාගත හැකිවූ යේ නියමිත පන්දු වාර 20 ක් අවසානයේ කඩුලූ 07 ක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 105 පමණි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කතානායක චමල් රාජපක්ෂ හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ඔවුන්ගේ සහභාගීත්වයෙන් ත්‍යාග ප්‍රදාන උත්සවය පැවැත්වුණි. එහිදී තරගයේ හොඳම පන්දු යවන්නා ලෙස මන්ති‍්‍ර කණ්ඩායමේ හර්ෂ ද සිල්වාත් හොඳම පිතිකරු ලෙස අකිල විරාජ් කාරියවසම් සහ තරගයේ වීරයා ලෙස අමාත්‍ය කණ්ඩායමේ ඩලස් අලහප්පෙරුමත් තේරී පත්විය.

0 comments:
Post a Comment