හදවත ශරීරයේ පිටතින්..ඉතා දුර්ලභ අවස්ථාවක් !

, by Sri Lanka Youth News

මැදපෙරදිග කුර්දිස්තාන් ප‍්‍රදේශයෙන් මෙම පුවත වාර්තා වෙනවා.මෙම අලුත උපන් කුඩා දැරියකගේ හදවත පිහිටා තිබෙන්නේ ශරීර අභ්‍යන්තරයේ නොව ශරීරයේ පිටතින්..ඉතා දුර්ලභ අවස්ථාවක් වන මෙහි වීඩියෝව පහතින් නරඹන්න.

0 comments: