8 වැනි ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලියේ දී ශ්‍රී ලාංකිකයෙකුට ජයග්‍රහණයක්

, by Sri Lanka Youth News


ආබාධිත ප්‍රජාව වෙනුවෙන් පසුගියදා දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවති 8 වැනි ජාත්‍යන්තර ඇබිලිම්පික් තරගාවලියේ දී ඉලෙක්ට්‍රොනික් නිර්මාණ අංශයෙන් තෙවන ස්ථානය දිනා ගැනීමට බස්නාහිර පළාතේ රෝහණ ගොඩවිතාන  සමත් ව ඇති බව සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් (බස්නාහිර පළාත) වාර්තා වනවා.

මෙවැනි තරගාවලියකින් ශ්‍රී ලාංකිකයෙකු ජයග්‍රහණය ලබා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. ජයග්‍රහණය ලබාගත් රෝහණ ගොඩවිතාන පසුගිය 3 වනදා මව්බිමට පැමිණියා.


Please give him a helping hand | Anyone who wishes to give a helping hand in the form of a bigger workshop or even a job, may contact Rohana at 19/2, Pepiliyana Road, Nedimala. Phone:0713005811

0 comments: