සහනදායි මිලට කෘෂිභෝග ශ‍්‍රී ලංකා යූත් පරිශ‍්‍රයේදී.......
,
by
Sri Lanka Youth News
අපි වවමු රට නගමු වැඩසටහනට සමගාමීව ජාතික තරුණ සේවා සභාවට අයත් එරමිණියාය ගොවිපළේ කෘෂිභෝග ශ‍්‍රී ලංකා යූත් පරිශ‍්‍රයේදී ඉතා සහනදායි මිලට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.මෙම කටයුත්ත ශ‍්‍රී ලංකා යූත් ගොවිපළ සංවර්ධන අංශය මගින් සිදුකරන ලදී.
0 comments:
Post a Comment