ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ජාතික මණ්ඩල නියෝජිතයින්ට ඉන්දියාවේ පුහුණු සැසියක්
ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ දිස්ත්‍රික් 26ක් නියෝජනය කරන ජාතික මණ්ඩල නියෝජිතයින් 52නෙකු පසුගිය ඔක්තෝබර් 01 දින ඉන්දියාවේ සංචාරයක් සදහා පිටත්විය.ජාතික මණ්ඩල නියෝජිතයින් සියලු දෙනා මේ සදහා සහභාගි වු අතර 2014 වසරේ ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරුණ සම්මේලනය ඉලක්ක කොට ගෙන මෙම සංචාරය සිදු කරන බව වාර්තා වේ.
ඒ තුළින් ජාත්‍යන්තර තරුණ අත්දැකීම් ලබා ගැනීමත් විදේශ කටයුතු පිලිබද දැනුවත් වීමක් ලබා ගැනීමත් මෙහි අරමුණ වේ.
0 comments:
Post a Comment