අවධානයට...............

, by Sri Lanka Youth News

උද්ගත වූ ගැටලුවක් හේතුවෙන් පසුගිය සතියේ අපගේ Blog අඩවිය යාවත්කාලීන(update) කිරීමට නොහැකි විය. එ් සම්බන්ධව අපගේ කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතර ඔබට යම් අපහසුතාවයක් සිදුවුණි නම්, එ් සම්බන්ධව සමාව අයැද සිටිමු.අද පටන් සුපුරුදු පරිදි පුවත් කියවා බැලීමට ඔබට හැකි බව දන්වා සිටිමු.

0 comments: