කේ.පි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි
පසුගියදා කේ.පි නොහොත් කුමාරන් පද්මනාදන් විසින් සි.එන්.එන් ටි එච් එල් මීඩියා ග්රෝව් ආයතනයේ ප්‍රධානියා වන වී.කේ ශශිල් කුමාර් විසින් ලංකාවේ රහසිගත ස්ථානයක කේ.පි සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවකින් පසුව ජාත්‍යන්තර පොලිසිය විසින් කේ.පි ව ඉල්ලා වරෙන්තුවක් නිකුත්කොට තිබෙනවා.
මෙයට හේතු වී ඇත්තේ කේ.පි විසින් රජීව් ගාන්ධිගේ මරණයට එල්.ටී.ටී සංවිධානය වගකිවයුතු බව පැවසීමයි.කේ.පි සිටින ස්ථානය තවමත් රහසිගතය.එම සාකච්චාවේදී සිදුකල ප්‍රකාශය පහතින්
,රජිව් ගාන්ධිගේ මරණය ඉතා සැලසුම් සහගතව ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් විසින් සිදු කරන ලද්දක්.හැම දෙනාම එය දන්නවා.
මම ප්‍රකාශ කරන්න කැමතියි ඉන්දියාවේ ජනතාවට සහ විශේෂයෙන්ම ගාන්ධි පවුලේ අයට.මට ප්‍රභාකරන් අතින් සිදු වූ වැරැද්ද ගැන සමාව අයදිනවා.අපට සමාව දෙන්න.අප ඔබෙන් ඉල්ලනවා.අපට මිනිසුන් ලෙස ජිවත් වීමට උදව් කරන්න.
සිදු වූ හැම දේටම සමාව දෙන්න.අප දන්නවා රජිව් ගාන්ධිගේ පුතාට සහ දුවට ඇති වූ හැඟීම.එ්ක මනුෂ්‍ය ස්වභාවය.
පියා සහ දුව අතර ඇතිවන බැඳීම මම දන්නවාග (කේ.පි හඬයි.)
සමහර වෙලාවට මමත් මගේ දුව දාල යන විට විශාල දුකක් දැනෙනවා.,
එහි වීඩියෝව

0 comments:
Post a Comment