ටාටා නැනෝ රථය ලංකාවට
ලොව ලාභදායිතම මෝටර් රථය ලෙස සැලකෙන ටාටා නැනෝ රථය ලංකාවට ගෙන්වීම පසුගියදා සිට ආරම්භ වුවා.
ටාටා නැනෝ මෝටර් රථය මරුටි මෝටර් රථයට වඩා 21%ඉඩකඩ ඇති අතර එහි ඉන්දියානු මිල ඉන්දියානු රුපියල් දෙලක්ෂ හතලිස් පන්දහසකි.
ලංකාවේ මෙය විකිනීමට අපේක්ෂා කරන්නේ නව ලක්ෂ විසිපන්දහසක් වැනි මුදලකටය.
මෝටර් රථය බෙදාහැරීම සිදු කරන්නේ ඩිමෝ ලංකා ආයතනය විසිනි.
මෙම මෝටර් රථයේ තිබෙන ප්‍රධානතම අවාසිය වන්නේ මෙහි එන්ජිම රථයේ පිටුපස පිහිට තිබීමයි.
එම නිසා එන්ජිම සිසිල් වීමට ඉඩකඩ ඇහිරෙන අතර අලුතින් මිලදීගත් ටාටා නැනෝ මෝටර් රථ ගිනිගත් බවට දැනටමත් පැමිණිලි ලැබී ඇත.

0 comments:
Post a Comment