පොලිසියේ නිල ඇඳුම වෙනස් වේ
ශ්රී ලංකා පොලීසියේ නිළධාරීන්ට නව නිළ ඇඳුමක් හදුන්වා දීමට පොලිස් මුලස්ථානය විසින් කටයුතු යොදා ඇත.
දැනට පවතින පොලිස් නිල ඇඳුමේ කාකි පැහැති කලිසම එලෙසම පවතින අතර එම නිළ ඇඳුමේ කබාය වෙනස්කරමින් ලා දුඹුරු පැහැති (බේජ්) වර්ණයේ කබායක් හඳුන්වදීමට නියමිතය.
තවද පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන්ට එකිනෙකට වෙනස් වූ හිස් වැසුම් හඳුන්වා දීමටද සුදානමක් පවතී.

0 comments:
Post a Comment