සුනාමි අවධානම් නොදැණුනු ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
සුනාමි අවධානම් නොදැණුනු ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය
යම් වෙබ් අඩවියක් පවත්වා ගෙන යන්නේ ජනතාවට ක්ෂනිකව තොරතුරු ලබා දීම සඳහයි,නුමුත් එම කාර්ය හරි හැටි ඉටු නොවන්නේනම් ,මහජන මුදල් නාස්ති කරමින් මෙවන් වෙබ් අඩවි පවත්වාගෙන යාමෙන් ප්‍රයෝජනයක් ලැබෙන්නේ කාහටද යන ප්රශ්නය මහ ජනතාව තුල හට ගනී.විශාල වශයෙන් මුදල් නාස්ති කරමින් වෙබ් අඩවි ආරම්භ කලත්,ඒවා කාලානු රූපීව යාවත් කාලීන නොකරන්නේනම් ඉන් පලක් නොමැත.මෙවන් ජාතික වශයෙන් හදිසි තත්වයක් තුල මෙවන් වෙබ් අඩවි හරි හැටි ක්‍රියාත්මක නොවීම බලවත් කණගාටුවකට කරුනකි,වර්තමානයේ තොරතුරු තාක්ශනය සම්භන්දයෙන් උගත් බුද්ධිමත් තරුණ පිරිසක් බිහිවී සිටින වක වානුවක ඔවුන් හට නව රැකියාවක් වශයෙන් වෙබ් අඩවි යාවත්කාලීන කිරීමටත් වෙබ් අඩවි නිර්මාණය කිරීමටත් මග පෑදෙනු ඇත.
0 comments:
Post a Comment