තිලාන් ආයෙත් එයි
එළෙඔන දකුණු අපි‍්‍රකානු සංචාරයේ ටෙස්ටි සංචිතය සදහා තිලාන් සමරවීර කැදවා තිබේ.ආබාධයට ලක්ව සිටින මහේල ජයවර්ධන වෙනුවට තිලාන් කණ්ඩායටම කැදවා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
ඔහුගේ සාමාන්‍ය ලකුණු ලබා ගැනීමේ වේගය 52 යි දශම 61 ක් ලෙස සටහන්ව තිබෙන අතර එය මෙරට ටෙස්ට් ක‍්‍රිකට් පිතිකරුවෙකුගේ ඉහළම සාමාන්‍යයක් ලෙස පිළිගැනේ. ලබන දෙසැම්බර් 15 වැනිදා ශ‍්‍රී ලංකාව සහ දකුණු අප‍්‍රිකාව අතර ටෙස්ට් තරගාවලිය ඇරඹීමට නියමිතය. ශ‍්‍රී ලංකා කණ්ඩායමක් දකුණු අප‍්‍රිකාවේ සංචාරයක නියැලෙන්නේ වසර 10 කට පසුවය.
0 comments:
Post a Comment