කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් මහා තරගය මහරගමදී
ජාතික තරුණ සේවා සභාව හා මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය ඒකාබද්ධව සංවිධානය කළ කෙටි නාට්‍ය තරගාවලියේ අවසන් මහා තරගය හා ත්‍යාග ප්‍රධානෝත්සවය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක හා ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් මස 24 වන දින සවස 2 ට ශී‍්‍ර ලංකා යූත් ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.
ී
0 comments:
Post a Comment