තුරුණු වසරක් ගමට නිවසක් වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 334 ක තෝරාගත් පවුල් 334 වෙත නව නිවෙස් ඉදිකොට එය ඔවුන් වෙත නිල වශයෙන් බාරදීමේ කටයුත්ත නොවැම්බර් මස 20 වන දින පෙ.ව 10.37 යෙදෙන සුබ මොහොතින් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකදීම සිදුකරන ලදි.
මෙහි ප්‍රධාන උත්සවය දිවුලපිටියේදී සිදුකෙරුණ අතර මෙම අවස්ථාවට ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ගරු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ ජාතික තරුණ සේවා සභාවේ ගරු සභාපති අධ්යක්ෂ ජනරාල් නීතී`ඳ ලලිත් පියුම් පෙරේරා යන සම්භාවනීය අමුත්තන් සහභාගි විය.
0 comments:
Post a Comment