2011 ලෝක රූ රැජිණ කිරුළ වෙනිසියුලාවට
2011 ලෝක රූ රැජිණ තරගය අති උත්කර්ෂවත් අන්දමින් පසුගිය(06) ලන්ඩන් නුවරදී පැවැත්වුණි. එහිදී වෙනිසියුලා ජාතික සුරූපිනී, විසි දෙහැවිරිදි ඉවියන් සාර්කෝස් ලෝක රූ රැජිණ ලෙස කිරුළු පැළැඳියාය. මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් උපාධිධාරිණියක වන ඉවියන් සාර්කෝස් වෙනිසියුලා මාධ්‍ය ආයතනයක සේවය කරන්නීය.
දෙවැනි ස්ථානය හිමිවූයේ පිලිපීනය නියෝජනය කළ සුරූපිනී ග්වෙන්ඩොලීන් රුවේස් හට ය.තෙවැනි ස්ථානය දිනාගත්තේ පුවර්ටෝ රීකෝ රාජ්‍යයේ සුරූපිනිය අමන්ඩා පෙරේස්ය.
Miss Venezuela, Ivian Sarcos (4th L), joins other contestants on stage after being crowned Miss World 2011
in Earls Court in west London November 6, 2011.
Miss Venezuela, Ivian Sarcos, reacts as she hears that she has been named Miss World 2011 in Earls Court in west London
November 6, 2011.
Photographs by (Reuters/Paul Hackett)
0 comments:
Post a Comment