කෝටි 22 ක් වටිනා ටාටා නැනෝ මෝටර් රථයක්...
නිපදවා තිබෙන්නේ රන්, රිදී සහ වටිනා මැණික්ගල් වලින්
ඉන්දියාවේ ටාටා සමාගම ලෝකයට නවතම මෝටර් රථයක් හදුන්වා දී තිබෙනවා.මෙය ටාටා නැනෝ වර්ගයේ මෝටර් රථයක්. මෙම නැනෝ මෝටර් රථය නිපදවා තිබෙන්නේ රන්, රිදී සහ වටිනා මැණික්ගල් වලින් වීම මෙහි විශේෂත්වයයි.මෙහිවටිනාකම ඉන්දීය රුපියල් කෝටි 22 ක්.
අනෙකුත් රථ වගේම පූර්ණ ක්රියාකාරීත්වයකින් යුත් මෙම මෝටර් රථය GOLD PLUS ආයතනයේ වෙළඳනාම ප්රවර්ධන වැඩපිළිවෙලක සමාරම්භයයි.ගෝල්ඩ්ප්ලස් නැනෝ කාරය රන් ආභරණවලින් සමන්විත එකම මෝටර් රථය ලෙස සැළකෙනවා.
කැරට් 22 ඉස්තරම් රත්තරන් කිලෝග්රෑම් 22ක්, රිදී කිලෝග්රෑම් 15 ක් සහ දියමන්ති ,පද්මරාග ඇතුළු තවත් වටිනා මැණික්වලින් මෙම මෝටර් රථයේ බඳ (Body) නිර්මාණය කර තිබෙනවා.
ඉන්දියාව පුරා පිහිටුවා ඇති GOLD PLUS ආයතනයේ ශාඛා 29 ක් වෙත මෙම මෝටර් රථය ගමන් කිරීමට නියමිතයි.
නමුත්මෙම මෝටර් රථය මිලදී ගන්න නම් කාටවත්ම අවස්ථාව ලබා දී නැහැ.ඒ මෙම මෝටර් රථය අලෙවි කිරීමට නිෂ්පාදකයන්ගේ අදහසක් නොමැති නිසා...

from katussa.com
0 comments:
Post a Comment