අවධානයට!

, by Sri Lanka Youth News


උද්ගත වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් පසුගිය සති කිහිපයේදී අපගේ Blog අඩවිය යාවත්කාලීන(Update) කිරීමට නොහැකි විය. එ් සම්බන්ධව අපගේ කණගාටුව ප‍්‍රකාශ කර සිටින අතර ,ඔබට යම් අපහසුතාවයක් සිදුවුණි නම්, එ් සම්බන්ධව සමාව අයැද සිටිමු.අද පටන් සුපුරුදු පරිදි පුවත් කියවා බැලීමට ඔබට හැකි බව දන්වා සිටිමු.අප සමග දිගින් දිගටම සම්බන්ධව සිටි සියලු දෙනාටම අපගේ ස්තුතිය පළ කර සිටිමු.

0 comments: