බිලි පූජාව අත්හිටුවන ලෙස නියෝගයක්
අද දිනයේ හලාවත මුන්නේස්වරම කාලි දේවාලයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂිකව පවත්වන බිලි පූජාව අත්හිටුවන ලෙස හලාවත අතිරේක දිසා විනිසුරු ආර්.එම්.ජයවර්ධන මහතා විසින් නියෝග කර ඇතැයි වාර්තා වේ.
හලාවත පොලිස් බුද්ධි අංශය විසින් ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ලබාදී ඇති අතර එම නියෝගයේ පිටපත් පොලිස්පතිට ද යොමුකර තිබේ.
0 comments:
Post a Comment