සතුන්ට අපහාස කිරීම නතර කරන්න
ඇමැති එස්.එම්. චන්ද්‍රසේන විරුද්ධ වෙයි
මිනිසුන් විසින් කෙරෙන නොමනා ක්රියාකම් වලදි ඔවුනට සතුන්ගේ නම් පටබැඳිම එම සතුන්ට අපහාස කිරීමක් නිසා එය නතර කරන්නැයි වන ජිවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා වෙහෙරගල කැලේ දී මධ්‍යවේදීන් සමග ප්‍රකාශ කර ඇත.
තවද,මිනිසුන් නරක වැඩ කළ විට සතුන්ගේ නම් යොදන නමුත් හොඳ වැඩ කළ විට එසේ නොකරන බවද ඔහු ප්‍රකාශ කර සිටියේය. බල්ලා,බූරුවා, හරකා, ගොනා, මීහරකා, උරුලෑවා,උලමා, ගෙරියා, කොටියා එවැනි අපහාස වචන සේ සැලකේ...
0 comments:
Post a Comment