සාම්ප‍්‍රදායික ආහාර රටාව හා සම්බන්ධ හෙළ දිවිපෙවත පිළිබද සංවාදාත්මක වැඩසටහනක්
ශී‍්‍රලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මාකදුර පරිශ‍්‍රයේ පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ දෙවන වසර "සීල් "කණ්ඩායම විසින් සංවිධානය කරනු ලබන සාම්ප‍්‍රදායික ආහාර රටාව හා සම්බන්ධ හෙළ දිවිපෙවත සංවාදාත්මක වැඩසටහන 2011.සැප්තැම්බර් මස 14 වන දින පෙ.ව 10 සිට පෝෂණ පීඨ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.ප‍්‍රධාන සම්පත් දායකත්වය ජනශ‍්‍රැති පර්යේෂක මහින්ද කුමාර දලුපොත මහතා විසින් ලබා දෙනු ලැබේ.
0 comments:
Post a Comment