දීප්තිමත්ව බබළන සුනඛයෙක්

, by Sri Lanka Youth News


ජාන තාක්ෂණයෙන් කළ තවත් විස්කමක්


ජාන තාක්ෂණයෙන් අඳුරේදී දීප්තිමත්ව බබළන අපූරු සුනඛයෙකු නිර්මාණය කිරීමට දකුණු කොරියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.


 එහි විශේෂත්වය වන්නේ බල්බයක් නිවෙන දැල්වෙන ආකාරයෙන් මෙම දීප්තිය පාලනය කළ හැකිවීමයි. බීගල් වර්ගයේ සුනඛයකු මෙම පර්යේෂණය සඳහා යොදාගෙන ඇති අතර ඒ සඳහා පවුම් මිලියන 02 ක් වැය වී තිබෙනවා.


පාරජම්බුල කිරණ අතර පමණක් සුනඛයාගෙන් නිකුත්වන මෙම ආලෝකය දැකිය හැකි අතර මෙම ක්‍රමය විවිධ රෝග කාරක සොයාගැනීමේ ක්‍රමයක් ලෙස භාවිත කළ හැකි බව ද දකුණු කොරියානු විද්‍යාඥයින් පවසනවා.

0 comments: