යොවුන් පාර්ලිමේන්තුව අභිමානයෙන් ඇරඹෙයි
තාරුණ්‍යයට නවමු අත්දැකීම් එක්කරමින් යොවුන් පාර්ලිමේන්තුව ඉකුත් 16 - 17 දෙදින තුළ ජාතික තරුණ සේවා සභාවේදි අභිමානවත් ලෙස ආරම්භ කරනු ලැබීය.
ප්රජාතන්ත්රවාදයේ ගති ලක්ෂණ පිළිඹිබු කරමින් මේ පාර්ලිමේන්තුව මුලු දුන් අතර එහි මංගල සභාවාරය සදහා ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක චමල් රාජපක්ෂ මැතිතුමන් ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි විය.සියලු මංත්‍රීවරුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරියේ දිවිරුම් දුන් අතර අභිනව යොවුන් පාර්ලිමේන්තුවේ අගමැති ලෙස කලුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ ෂෙහාන් මහතා පත් වුණු අතර කථානායක ධුරයට පත් වුයේ කුරුණැගල දිස්ත්‍රික්කය නියෝජනය නියෝජනය කරන අනිෂ් මහතාය.යොවුන් පාර්ලිමේන්තුවේ අමාත්‍යධුර 13කින්ද නියෝජ්‍ය අමාත්‍යධුර 13කින්ද සමන්විත වේ.මීලග සභාවාරය අගෝස්තු 19 දින පෙ:ව: 10.00ට පැවැත්වේ.
තවත් සේයා රූ සදහාGallery tab එක click කිරීම හෝ පහත
link එක භාවිත කරන්න.
http://srilankayouthnews.blogspot.com/p/gallery.html
0 comments:
Post a Comment