පුද්ගලික විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය අත්හිටුවයි

, by Sri Lanka Youth News



රට තුල මහත් ආන්දෝලනයකට ලක්ව ඇති පෞද්ගලික අංශ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කර තිබේ. ඊයේ පස්වරුවේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි. කෙසේ වුවද මෙම තීන්දුව ගෙන ඇත්තේ තාවකාලිකව බවද සඳහන්ය.


0 comments: