ජාතික තරුණ සේවා සභා නෙට්බෝල් සංචිත ආරම්භ කෙරේ
කීර්තිමත් ඉතිහාසයක හිමි කම් කියන ජාතික තරුණ සේවා සභා නෙට්බෝල් කණ්ඩායමේ අතීත ස්වරූපය නැවත ගොඩනැන්වීම අරමුණු කොට ගනිමින් නෙට්බෝල් සංචිත පිහිටුවීමේ කාර්යය පසුගියදා සිදු කෙරුනි.ශ්රි ලංකාවේ යෞවන සමාජ නියෝජනය කරන කුසලතාපිරි ක්රිඩිකාවන් ප්රාදේශිය දිස්ත්රික් මට්ටමින් සංචිත ගත කොට ක්රමානුකූලව තෝරා ජාතික සංචිතය පිහිටුවා ඇතැයි වැඩි දුරටත් වාර්තා වේ
1.පුර්නිමා ලක්මාලි-– කෑගල්ල
2.අලෝකා බුද්ධි – කැස්බෑව
3.ඔමොදා දිල්රුක්ෂි - පාදුක්ක
4.හර්ෂනි කෞෂිකා - තංගල්ල
5.චතුරි ලක්මාලි - මාතර
6.ජානකි මධුමානි- හොරණ
7.හන්සිකි කනපදිවිල්ලයි - මඩකලපුව
8.ඩි.නිමේෂා මධුමානි - පුත්තලම
9.එච්.ටී.හසිනා දේශාදි – නිට්ටඹුව
10.එන්.හෂානි -මීගමුව
11.එස්.ක්රිෂින්ති ලෝගු - මන්නාරම
12.ඒ.ඒ.ඞ්.චතුරිකා විජයවීර - හංවැල්ල
1.පුර්නිමා ලක්මාලි-– කෑගල්ල
2.අලෝකා බුද්ධි – කැස්බෑව
3.ඔමොදා දිල්රුක්ෂි - පාදුක්ක
4.හර්ෂනි කෞෂිකා - තංගල්ල
5.චතුරි ලක්මාලි - මාතර
6.ජානකි මධුමානි- හොරණ
7.හන්සිකි කනපදිවිල්ලයි - මඩකලපුව
8.ඩි.නිමේෂා මධුමානි - පුත්තලම
9.එච්.ටී.හසිනා දේශාදි – නිට්ටඹුව
10.එන්.හෂානි -මීගමුව
11.එස්.ක්රිෂින්ති ලෝගු - මන්නාරම
12.ඒ.ඒ.ඞ්.චතුරිකා විජයවීර - හංවැල්ල
0 comments:
Post a Comment