ඡායාරූප ඩිප්ලෝමාවට අයදුම්පත් භාර ගැනේ.

, by Sri Lanka Youth News


ඡායාරූප ඩිප්ලෝමාවට අයදුම්පත් භාර ගැනේ.

කැළණිය විශ්ව විද්‍යාලයේ,ප්‍රිතිභිම්බ කලා අධ්‍යාන ඒකකය මගින් පවත්වන ඡායාරූප ශිල්ප එක් අවුරුදු ඩිප්ලෝමා පාඨාමාලාව 2012 ජුනි මාසයේ  ආරම්භ කිරීමට නියමිතය.ඡායාරූප සහ සිනමා රූපවාහිනී මාධ්‍යයේ දෙස් විදෙස් විද්වතුන් හසල අත්දැකීම් සහිත වෘතීය ශිල්පීන් උපදේශනය සඳහා සහභාගී වේ.මේ පිළිබඳ වැඩි විස්තර ඒකක ප්‍රදාන,නාට්‍යය හා රංග කලා සහ ප්‍රතිභිම්බ කලා අධ්‍යාන ඒකකය කැළණිය විශ්ව විද්‍යාලය කැළණිය යන ලිපිනයෙන් ලබාගත හැකිය.

1 comments:

Anonymous said...

Emperor Casino: $1500 Welcome Bonus | Shootercasino
Play 제왕카지노 all of your favorite casino games from the hottest providers, like Slots.lv, NetEnt, Evolution Gaming and more! หาเงินออนไลน์ Visit our choegocasino casino's