පුස්සැල්ලාව නගර මධ්‍යයේ හදිස්සි ගින්නක්
දිනය-16-03-2012
වේලාව-1230h
ස්ථානය-පුස්සැල්ලාව
පුස්සැල්ලාව නගරයේ මහජන බැංකුවට යාබදව වෙළඳ සැල්තුනක් හදිස්සියේ ගිනි ගෙන ඇත.ගිනනට හේතුව එක් වෙළඳ සැලක විදුලි කාන්දුවක් බව අණාවරනය වී ඇත.ගින්න හේතුවෙන් ජීවත හානි කිසිවක් සිදුනොවී අති බවට වාර්ථාවන අතර ගින්න මැඩ පැවත්වීම සඳහා පුස්සැල්ලාව පොලිස් ගිනි නිවන ඒකකය හා විදුලි බල මණ්ඩාලය එක්ව කටයුතු කර ඇත.
0 comments:
Post a Comment