තීරණාත්මක දිනය අදයි
ශී‍්‍ර ලංකාව සහ එංගලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර කි‍්‍රඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. අද තරගය නිමා වනවිට ලකුණු 340 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන එංගලන්ත කණ්ඩායම කඩුලූ 02 දැවී ලකුණු 111 ක් ලබා සිටියා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලබාගත්තේ ලකුණු 214 ක් පමණයි. ප්‍රසන්න ජයවර්ධන නොදැවී ලකුණු 61 ක් රැස් කළා. තිලාන් සමරවීර ලකුණු 36 යි.
ශී‍්‍ර ලංකා කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් රැසක් අසාර්ථක වීම නිසා දෙවන ඉනිමේ වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට ශී‍්‍ර ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දු යැවීමේදී ග්රැහැම් ස්වාන් කඩුලූ 06 ක් බිඳ හෙලූවා.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 318 ක් රැස් කළ අතර, එංගලන්ත කණ්ඩායම පළමු ඉනිමේදී ලබාගත්තේ ලකුණු 193 ක් පමණයි. ඒ අනුවයි ඔවුන්ට ජයග්‍රහණය සඳහා ලකුණු 340 ක ඉලක්කයක් හිමි වුණේ.
0 comments:
Post a Comment