සම්ප‍්‍රදායිකව පැවති කොඩි අලෙවිය වෙනුවට නවමු මුහුණුවරක් ගත් මිත‍්‍රත්ව පලඳනාවක්
ශ‍්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය මඟින් යෞවන සමාජ අරමුදල් ශක්තිමත් කිරීම සඳහා ක‍්‍රියාත්මක කරනු ලබන තරුණ අරමුදල් සතියේ සම්ප‍්‍රදායිකව පැවති කොඩි අලෙවිය වෙනුවට නවමු මුහුණුවරක් ගත් මිත‍්‍රත්ව පලඳනාවක් හඳුන්වා දුන් අතර පසුගිය දා එම මිත‍්‍රත්ව පලඳනාව අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පලඳවන ලදී.
ලංකාවේ සියළු දිස්ත‍්‍රික්ක තුළ මේ වැඩසටහන ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්ථා වේ.
ඉකුත් වසරවලට වඩා වැඩි ආදායමක් මෙවර අරමුදල් සතිය තුළ ලැබී ඇති බවත් වාර්තා වේ.
ලංකාවේ සියළු දිස්ත‍්‍රික්ක තුළ මේ වැඩසටහන ඉදිරියේදී ක‍්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්ථා වේ.
ඉකුත් වසරවලට වඩා වැඩි ආදායමක් මෙවර අරමුදල් සතිය තුළ ලැබී ඇති බවත් වාර්තා වේ.
0 comments:
Post a Comment