නවමු මුහුණුවරක් ගත් මිත්රත්ව පලඳනාවක්
,
by
Sri Lanka Youth News
ශ්රී ලංකා යෞවන සමාජ සම්මේලනය මඟින් යෞවන සමාජ අරමුදල් ශක්තිමත් කිරීම සඳහා ක්රියාත්මක කරනු ලබන තරුණ අරමුදල් සතියේ සම්ප්රදායිකව පැවති කොඩි අලෙවිය වෙනුවට නවමු මුහුණුවරක් ගත් මිත්රත්ව පලඳනාවක් හඳුන්වා දුන් අතර ඊයේ එම මිත්රත්ව පලඳනාව ගරු අගමැති දි.මු.ජයරත්න මහතාට පලඳවන ලදී.
තවත් රූපරාමු පහතින්
0 comments:
Post a Comment