Sri Lanka Youth Film Festival
ජාත්‍යන්තර තරුණ වර්ෂයට සමගාමීව ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය එක්ව සංවිධානය කරන කෙටි චිත‍්‍රපට උළෙෙල් සමාරම්භක උළෙල අද ජාතික තරුණ සේවා සභාවෙදි පැවැත්විණ.නියෝජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක ,ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා,ප‍්‍රවීණ රංගන ශිල්පි අර්ජුන කමලනාත් යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්විණ. කෙටි චිත‍්‍රපට පිළිබ`ද දින 3 ක නේවාසික පුහුණු වැඩමු`ඵවක් ජුලි මස 11,12,13 යන දිනවල පැවැත්වීමටද සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.සියලුම තර`ග කරුවන් ස`දහා මෙම වැඩමු`ඵව පැවැත්වෙන අතර ජයග‍්‍රාහී කෙටි චිත‍්‍රපට නිර්මාණය ස`දහා මුදල් ත්‍යාග සහ සහතික පත‍්‍ර පිරිනැමේ.
0 comments:
Post a Comment