MP3 ළඟ තබා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක්ද?

, by Sri Lanka Youth News


රජය විසින් මෑතකදී 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත බලාත්මක කරන ලදීගඒ අනුව ගුවන්විදුලියේ හා රුපවාහිනියේ විකාශය වන ගායක ගායිකාවන්ගේ ගීත සඳහා මුදලක් ගෙවීමට තීරණය විය.

පසුගියදිනක පොලිසිය විසින් මල්වත්ත පාරේ කල හදිසි වැටලීමකදී ව්‍යාජ සි.ඩී තැටි රාශියක් අත්අඩංගුවට ගැනීමට හැකිවිය.බුද්ධිමය දේපල පනත බලාත්මක කිරීමෙන් පසු රුපියල් සීයක් වැනි අඩු මුදලට ලබා දුන් ව්‍යාජ සි.ඩී වෙළදාම ද ,මුදලක් අයකොට ජංගම දුරකථන වලට ගීත ඇතුලත් කිරීමද තහනම් කොට ඇත.
මෙම පනත බලාත්මක වන්නේ වෙළඳ අරමුණු සඳහා ගායකයන්ගේ ගීත යොදාගන්නා අය සඳහා පමණි.

මේ පිළිබඳව සි.ඩී කැසට් අලෙවි සල් හිමියන් විසින් ප්‍රසිද්ධ කරනු ලැබූ දැන්වීමක්


0 comments: