ජාතික තරුණසේවා සභාව සිල් සුවදින් නැහැවෙයි.....
එලඹෙන 2600 වන ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් තරුණ තරුණියන් 2600ක් සිල් සමාදන් වීමේ පුණ්‍ය මහෝත්සවය අද උදෑසන ජාතික තරුණසේවා සභා පරිශ‍්‍රයේදී ආරම්භ වුණා.
අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ,ඩලස් අලහප්පෙරුම,මර්වින් සිල්වා යන මැති ඇමතිවරුන්ද, ජාතික තරුණසේවා සභාවේ ගරු සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතා ඇතුළු විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට සහභාගී වුණා.
මෙම කටයුත්ත,
ජාතික තරුණසේවා සභාව ,ජනාධිපති ලේකම් කාර්යාලය,තාරුණ්‍යයට හෙටක් සංවිධානය සහ යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය
එක්ව සංවිධානය කරයි.
එහි ඡායාරූප පහතින්..
ඡායාරූප- සංජීව සමරරත්න
තවත් ඡායාරූප බලන්න
Gallery කොටසට යන්න.,
නැතිනම්
http://srilankayouthnews.blogspot.com/p/gallery.html
මෙම Link එක Click කරන්න(ඔබන්න)
0 comments:
Post a Comment