චම්පික හිස මුඩුකරයි
එළඹෙන ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් විදුලිබල ඇමති චම්පික රණවක ඇතුළු පිරිසක් හිස මුඩුකර දින 10 ක කාලයක් ආරණ්‍යගතව සිල්සමාදන්වීමට සූදානමින් සිටිනවා.
ඒ අනුව හිසමුඩකර සුදු වස්ත්‍ර හැඳ සිල්සමාදන්වීම හෙට (08) දිනයේ බොරැල්ල සදහම් සෙවණේ සිදුකිරීමට නියමිතය. ජාතික හෙළ උරුමයේ බස්නාහිර පළාත් ඇමති උදය ගම්මන්පිල, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ ඇතුළු තවත් 25 දෙනෙකු මෙසේ ආරණ්‍යගත වන්නට සූදානමින් සිටින බවද වාර්තා වනවා.
0 comments:
Post a Comment