Accept කිරීමට පෙර..............

, by Sri Lanka Youth News


ෆේස්බුක් හරහා සිදුවන අපචාර ක්‍රියා දිනෙන් දින වැඩිවන බව පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය ප්‍රකාශ කරනවා.


එයට පිලියමක් ලෙස මිතුරු ඇරයුමක් ලැබුණු විට එය ලැබී ඇත්තේ සැබවින්ම ගිණුමෙහි නම සදහන් පුද්ගලයාගෙන් දැයි එම පුද්ගලයාට දුරකථන ඇමතුමක් ලබාදීමෙන් හෝ ඊ මේල් පණිවිඩයක් යැවීමෙන් සොයා බලන ලෙස ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්‍ෂක ඉංජිනේරු රොහාන් පල්ලියගුරු මහතා පවසයි. 


ෆේස් බුක් මගින් සිදු කෙරුණු වංචා 700 කට වැඩි ගණනක් සම්බන්ධයෙන්මේවන විට පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය වෙත ලැබී තිබේ.

0 comments: