තුරුණු වසරක් -ගමට නිවසක්

, by Sri Lanka Youth News


ලංකාවේ ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ 332 පුරාම තෝරාගත් පවුල් 332 සදහා නිවෙසක් ඉදිකර දීමේ කාර්යය මේවන විට සාර්ථකව කි‍්‍රයාත්මක වේ. යෞවන කටයුතු අමාත්‍යශයේත්  ජාතික තරුණ සේවා සභාවේත්  සංකල්පයකට අනුව තරුණ වසර නිමිතිකොට ගෙන මේ දැවැන්ත කටයුත්ත සිදුකෙරේ

0 comments: