සහන මිලට සහල් ශ්‍රි ලංකා යූත් වෙතින්
වෙළද පොලේ පවතින පාලන මිලටත් වඩා අඩු මිලට සහල් ලබා දීමේ වැඩ පිළිවෙලක් ශ්‍රි ලංකා යුත් එරමිනියාය,බටංගල,හෙයින්තුඩුව මධ්‍යස්ථාන මගින් සිදු කරනු ලැබේ.ජාතික තරුණ සේවා සභාවේ ගොවි පොල සංවර්ධන අංශය මගින් මෙහෙය වනු ලබන මේ කාර්යයේදී රතු සම්බා,සුදු කැකුලු කිලෝවක උපරිම මිල රු.50 වේ.ඉදිරියේදි නුවරඑළියේ ප්‍රදේශයේ වගා කරන ලබන එළවලුද බටන්ගල පුහුණු මධ්‍යස්ථාන ආශ්රිත වගා කරන කෙසෙල්,පොල් පාරිභෝගික ජනතාව වෙත සහන මිලට බෙදා හැරිමේ වැඩසටහනක් කෙරහි ශ්‍රි ලංකා යූත් ගොවිපොල සංවර්ධන අංශය අවධානය යොමු කර තිබේ.
0 comments:
Post a Comment