මහ පාර්ලිමේන්තුව හා පුංචි පාර්ලිමේන්තුව අතර ගැටුමක්
undefined
undefined,
undefined
by
Sri Lanka Youth News
පසුගිය දා ශ්‍රී ලංකා යූත් මධ්‍යස්ථාන යේ දී,ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන අමාත්‍ය,මන්ත්‍රී කන්ඩායම සහ යොවුන් පාර්ලිමේන්තු කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරඟයක් පැවති අතර ඉන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු අමාත්‍යය මන්ත්‍රී කන්ඩායම ජයග්‍රහනය කලේය.
0 comments:
Post a Comment