ශ්‍රී ලංකා යූත් ජූඩෝ සංචිතයට ඔබට වරම්

undefined undefined, undefined by Sri Lanka Youth News





ශ්‍රී ලංකා යූත් ජූඩෝ සංචිතය සඳහා වයස අවුරුදු 29 ට අඩු තරුණ තරුණියන් තෝරා ගැනීම ශ්‍රී ලංකා යූත් ක්‍රීඩා අංශය මගින් සිදු කරයි.තෝරා ගන්නා ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් දේශීය සහ විදේශීය තරඟ සඳහා ඉදිරිපත් කිරීමත් සංචිතයේ සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම දෛනික පෝශන දීමනාවක් ලෙස රුපියල් 500 ක මුදලක් ලබාදෙනු ලැබේ.මේසඳහා අයදුම්පත් අංක 65 ,ජාතික තරුණ සේවා සභාව ,හයිලෙවල් පාර, මහරගම යන ලිපිනියට ඔබේ අයදුම්පත් ඉදිරිපත් කරන්න

0 comments: