ජාතික යොවුන් නාට්‍ය උළෙල අද විජිත බණ්ඩාරගේ"වාදකයා වහල උඩ" දිගු නාට්‍යය වේදිකාගත වේ

undefined undefined, undefined by Sri Lanka Youth News


2011 ජාතික යොවුන් නාට්‍ය උළෙලේ අද (13)විජිත බණ්ඩාරගේ"වාදකයා වහල උඩ" දිගු නාට්‍යය වේදිකාගත වීමට නියමිත ව ඇත.


ඊයේ (12) ටී.එච්. තරංගා ප්‍රියදර්ශනීගේ "ෆෝමැට්", තාරුක පුෂ්ප කුමාරගේ "ඔලුවෙන් ගහමුද" නාට්‍ය හා මලිත් සුදමිත ජයසිංහගේ"කුයින්" නාට්‍ය ත්‍රිත්වය වේදිකාගත විය.


ජාතික යොවුන් නාට්‍ය උළෙල මේ මස 17 දා දක්වා කොළඹ ලයනල් වෙන්ඩ්ට් හි දි පැවැත්වේ.

0 comments: