ජාතික යොවුන් නාට්‍ය උළෙල ඇරඹෙයි
undefined
undefined,
undefined
by
Sri Lanka Youth News
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය හා ජාතික තරුණසේවා සභාව එක්ව සංවිධානය කරන ජාතික යොවුන් නාට්‍ය උළෙල ඊයේ(7)කොළඹ ලයනල් වෙන්ඞ්ට් රංග ශාලාවේදී ආරම්භ විය.ගරු යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ සභාපති/අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ලලිත් පියුම් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙය ආරම්භ විය.
කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ඇරඹි ජාතික යොවුන් නාට්‍ය උළෙලට ජාතික යොවුන් නාට්‍ය උළෙල ඉතිහාසයේ සිදුවූ වැඩිම රසික සහභාගීත්වය ද ඊයේ වාර්තා වීම විශේෂත්වයකි.
0 comments:
Post a Comment