ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය

undefined undefined, undefined by Sri Lanka Youth News


සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙට 
ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය හෙට ආරම්භ වීමට නියමිතයි.
මේ සඳහා රටවල් 09ක් සහභාගී වීමට නියමිත අතර තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වේ.


A සහ B කාණ්ඩ යටතේ එම කණ්ඩායම් තරගවදින අතර ශ්‍රී ලංකාව,දකුණු අප්‍රිකාව,නෙදර්ලන්තය,සිම්බාබ්වේ සහ අමෙරිකාව A කොටසට ඇතුළත්වේ. 
B කාණ්ඩය යටතේ තරගවැදීමට නියමිත ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව්, පකිස්ථානය,අයර්ලන්තය, ජපානය සහ බංග්ලාදේශය යන කණ්ඩායම්ය. 


ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම හෙට14 දකුණු අප්‍රිකාව සමඟ පළමු තරගයට සහභාගී වීමට නියමිතව ඇත.

0 comments: